ඉන්දීය ධීවරයින් 49ක් අත්අඩංගුවට

මෙරට මුහුදු සීමා උල්ලංඝණය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 49 කට ආසන්න පිරිසක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අද අලුයම ඩෙල්ෆ්, කරෙයිනගර් සහ කන්කසන්තුරේ මුහුදු ප්‍රදේශවලදී මෙම පිරිස අත්අඩංගුවට ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් චමින්ද වළාකුලුගේ මහතා පවසයි. ඔවුන් ධීවර කටයුතු සඳහා භාවිත කළ ට්‍රෝලර් යාත්‍රා 12ක් ද සිය … Continue reading ඉන්දීය ධීවරයින් 49ක් අත්අඩංගුවට